සියුම් සිතුවමකින් ජනතාවට සහනයක්
2022-05-17 15:11:03
Share with:

මේ වනවිට චීනයේ බොහෝ ප්‍රදේශවල යළි පැතිර යන නව කොරොනා වසංගතයට එරෙහිව තෙළිතුඩක සත්කාරයයි මේ. 86 හැවිරිදි ප්‍රවීණ කලා ශිල්පී  Han Meilin මහතා සිය කලාත්මක සිතුවමකින් චීන ජනතාවගේ මානසික ව්‍යාකූලත්වය සමනය කරන ආකාරය ප්‍රශංසනීය වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම