චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ ලීගය ස්ථාපිත වීමේ 100 වැනි සංවත්සරය සැමරීමේ සම්මේලනය පැවැත්වේ
2022-05-10 10:27:53
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ ලීගය ස්ථාපිත වීමේ 100 වැනි සංවත්සරය සැමරීමේ සම්මේලනය අද(10) පෙරවරුවේ බෙයිජිං මහජන මහ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එම සම්මේලනයට එක් වෙමින් වැදගත් දේශනයක් සිදු කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය යටතේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ ලීගය වසර 1922 දී ස්ථාපනය කෙරිණ. වසර 2021 වන විට එහි සාමාජික සංඛ්‍යාව හත්කෝටි තිස්හත් ලක්ෂ පහළොස් දහසකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම