ශ්‍රී ලංකාවේ රටපුරා ඇඳිරි නීතිය දිර්ඝ කෙරේ
2022-05-10 15:41:55
Share with:

ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුළ වත්මන් දිවයිනේ සංචාරය කරන විදේශීය සංචාරකයින්ට තම ගමන් ලියකියවිලි ගුවන් තොටුපළ වෙත ගමන් බලපත්‍රයක් ලෙස භාවිත කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඊයේ(9) රාත්‍රි දැනුම් දීමක් කළේය.

ලිඛිත අවසරයක් ලබාගෙන නොමැති නම් විදේශීය සංචාරකයින්ට පොදු මාර්ග, දුම්රිය මාර්ග, උද්‍යාන, වෙරළ තීරයන් හෝ වෙනත් පොදු විනෝදාත්මක ස්ථානවලට ගමන් කිරීම තහනම් බව එම නිවේදනයේ දැක්විය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම