තායිවානයට මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වීමට අවසර දීම අනුමත කළ නොහැකි බව චීනය කියයි
2022-05-09 20:01:29
Share with:

තායිවානයට මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වීමට අවසර දීම අනුමත කළ නොහැකි බව චීනය පවසයි.

විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද( 9 )පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ, මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවට තායිවානය සහභාගි වීම පිළිබඳව චීනයට එකඟ විය නොහැකි බවයි.

ලෝක සෞඛ්‍ය සමුළුව මේ මස පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. තායිවානයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රධානියා පසුගියදා ප්‍රකාශ කළේ, තායිවානයට ලෝක සෞඛ්‍ය සමුළුවේ ආරාධනය ලබාගැනීම ඉතා අපහසු නමුත්, තවමත් ඒ සඳහා වෙහෙසෙන බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම