නිවාඩු ගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට වහාම රාජකාරියට වාර්තා කරන ලෙසට දැනුම්දීමක්
2022-05-08 18:02:49
Share with:

රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයන් ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

දැනට නිවාඩු ගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට වහාම රාජකාරියට වාර්තා කරන ලෙසට දැනුම් දී ඇති බවද ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම