ඇමරිකාවෙන් ‍ යුක්රේනයට තවත් ඩොලර් කෝටි 15ක යුද ආධාර
2022-05-07 09:47:12
Share with:

යුක්රේනයට තවත් ඇමරිකානු ‍ඩොලර් කෝටි 15ක අමතර යුද ආධාර ලබා දෙන බව ඇමරිකාව ප්‍රකාශ කරයි.

ජාතිකාරක්ෂක‍ දෙපාර්තමේන්තු අවි සංචිතයෙන් ඇමරිකානු ‍ඩොලර් කෝටි 15ක වටිනාකමින් යුත් අවි හා යුධෝපකරණ යුක්රේනයට  ලබා දෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (06) නිවේදනය කළේ ය. පසුගිය පෙබරවාරි මස රුසියා-යුක්රේන ගැටුම  හට ගැනීමෙන් පසු මේ දක්වා ඇමරිකාව යුක්රේනයට ලබා දුන්  ආධාර වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක් දක්වා ළඟා වී තිබේ. යුද ආධාර හැර යුක්රේනයට අඛණ්ඩව මූල්‍ය සහය ලබා දෙන බවත්,  රුසියා-යුක්රේන ගැටුම අවසන් වන තුරු රුසියාවට නොනවත්වා පීඩනය එල්ල කරන බවත්, එම නිවේදනය පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම