Hangzhouහී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල කල් යයි
2022-05-06 16:02:47
Share with:

ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(6) ප්‍රකාශ කළේ, මෙම වසරේ සැප්තැම්බර්  10වැනිදා සිට 25වැනිදා දක්වා, චීනයේ Hangzhou නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබූ, 19වැනි ආසියානු ක්‍රීඩා උළෙල කල් යනු ඇති බවයි. එය පැවැත්වෙන දිනය පසුව ප්‍රකාශ කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම