චීනයේ Zhurong අඟහරු රෝවරය පිහිටි ප්‍රදේශය ශීත ඍතුවට පිවිසෙයි
2022-05-06 10:22:51
Share with:

චීනයේ Zhurong අඟහරු රෝවරය පිහිටි ප්‍රදේශය ශීත ඍතුවට පිවිස ඇත. චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය චන්ද්‍ර ගවේෂණ සහ අභ්‍යවකාශ ඉංජිනේරු මධ්‍යස්ථානය මේ බව හෙළි කළේය.

අඟහරුගේ භ්‍රමණ කාලය පෘථිවියේ කාලයට ආසන්න බැවින් පෘථිවිය මෙන්ම අඟහරු ග්‍රහයා ද දිවා රාත්‍රී මාරුවෙන් මාරුවට සහ වෙනස්වන සෘතු වලින් සමන්විත වේ.

Zhurong අඟහරු රෝවරය නිර්මාණය කර ඇත්තේ ස්වයංක්‍රීය නිද්‍රාශීලිත්ව වැනි ක්‍රියාකාරී මාදිලි වලින් වන අතර ශක්තිය යම් මට්ටමකට අඩු වූ විට ස්වයංක්‍රීයව නිද්‍රාශීලිත්ව තත්ත්වයට පිවිසේ. පාරිසරික තත්ත්වයන් ක්‍රමයෙන් යහපත්වූ පසු එය යළි සක්‍රීය තත්ත්වයට පත්වනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම