ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන් සීග්‍ර ඉහළයාමක්
2022-05-06 17:25:35
Share with:

ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන් ගේ සංඛ්‍යාව මාස දෙකක් තුළ ඉහළම අගයක් වාර්තා කරයි.ඉතා වේගයෙන් පැතිරෙන ඔමික්‍රෝන් උප ප්‍රභේදය සෑම පස් දෙනෙකුගෙන් ම දෙදෙනෙකු ගේ ආසාදිත තත්ත්වයට බලපා තිබේ.රටේ දකුණු කලාපය ගිම්හාන සමයේ නව කොරොනා රැල්ලකට මුහුණදීමට සූදානම් විය යුතු බව ධවල මන්දිරයේ කොවිඩ් පිළිබඳ හි‍ටපු උපදේශිකාව අනතුරු අඟවා ඇති බව ඩේලි මේල් වාර්තා කර තිබේ.ගතවූ පැය විසි හතරක කාලය තුළදී ඇමරිකාවෙන් නව ආසාදිතයන් ලක්ෂයකට ආසන්න පිරිසක් වාර්තා වී ඇත.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම