චීනය ඇමරිකානු අසත්‍ය තොරතුරු ප්‍රහාරයේ ගොදුරක්
2022-05-05 17:14:42
Share with:

චීනයට එරෙහිව ඇමරිකාව නගන අවලාද අසත්‍ය බව අවධාරණය කෙරේ. 

ඇමරිකාව ව්‍යාජත්වයේ නිර්මාණකරුවෙක් වන අතර චීනය එහි ගොදුරක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද (5) නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. යුක්රේන අර්බුදයේ නිර්මාණකරුවා සහ විශාලතම ධාවකය ලෙස, ඇමරිකාව සිය හැසිරීම් ආවර්ජනය කළ යුතු බව ද හෙතෙම කියා සිටියේය. 


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම