නව ප්‍රභේද හමුවේ පවා දරුණු රෝගාබාධ සහ මරණය වැළැක්වීම සඳහා කොරොනා එන්නත ඵලදායී වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
2022-05-05 10:20:53
Share with:

කොරොනා එන්නත නව ප්‍රභේදයක් හමුවේ පවා දරුණු රෝගාබාධ සහ මරණය වැළැක්වීම සඳහා ඵලදායී වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (4) මහජනතාවට මෙසේ උපදෙස් දුන්නේ, දකුණු අප්‍රිකාවේ සහ ඇමරිකාවේ නව කොරෝනා වෛරස ප්‍රභේදයක් මතු වී තිබියදීත්, කොරොනා එන්නත දරුණු රෝගාබාධ සහ මරණ වැළැක්වීම සඳහා ඵලදායීව ක්‍රියාකරන බව සනාථ වූ බැවිනි.

මුල් දත්තවලට අනුවත් එන්නත් කිරීම දරුණු රෝගාබාධ හා මරණයට එරෙහිව දිගටම ආරක්ෂාව සපයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රියෙසුස් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ මහජන සෞඛ්‍යය සහ ජනතාව ආරක්ෂා කිරීමට හොඳම ක්‍රමය එන්නත් කිරීම යන්න මේ වන විට තහවුරු වී ඇති බව යි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම