සමස්ත චීන විද්‍යා ගවේෂණ සාමාජිකයෝ 13 දෙනෙක් Qomolangma මුදුනට ළඟා වෙති
2022-05-04 15:03:25
Share with:

‘ඉහළ මෙහෙයුම -2022" Qomolangma කඳුකරයේ විද්‍යාත්මක ගවේෂණයට එක්ව සිටින සමස්ත චීන විද්‍යා ගවේෂණ සාමාජිකයෝ 13 දෙනෙක් Qomolangma මුදුනට  ළඟා වෙති.

මේ අතර Qomolangma කඳුකරයේදී මුහුදු මට්ටමේ සිට මීටර් 8800ක ස්ථානයේ ස්වයංක්‍රීය දේශගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට අද ( 4) එහි ළඟාවූ  එම සාමාජිකයන්ට හැකි වී තිබේ.එය එම මෙහෙයුම මගින් ගොඩනගා ඇති අවසාන මධ්‍යස්ථානය වන අතර මුහුදු මට්ටමේ සිට ලෝකයේ ඉහලම ස්වයංක්‍රීය දේශගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ද වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම