දේශීය සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ
2022-05-03 18:49:10
Share with:

දේශීය සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට්ටුවක් නිකුත් කර ඇත.

 සුදු සහ රතු නාඩු රුපියල් 220ක උපරිම සිල්ලර මිලක්ද, සුදු සහ රතු සම්බා රුපියල් 230 උපරිම සිල්ලර මිලක්ද, කීරි සම්බා සඳහා රුපියල් 260 උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇත. මෙම මිල අද(3) සිට ක්‍රියාත්මක වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම