ඇමරිකාවට මීළඟ කොවිඩ් රැල්ල හඳුනාගැනීමට පවා නොහැකි වනු ඇතැයි එරට මාධ්‍ය පවසයි
2022-04-29 18:13:06
Share with:

ඇමරිකාවේ Wired සඟරාව පළ කළ වාර්තාවකට අනුව මීළඟ කොවිඩ් රැල්ල මතුවන විට ඇමරිකාවට එය හඳුනා ගැනීමට පවා නොහැකි වනු ඇත. රසායනාගාර වැඩසටහන් නවතා දමා තිබේ. පෞද්ගලිකව කෙරෙන පීසීආර් පරීක්ෂණ පොදුවේ වාර්තා නොවීම නිසා අදාළ සංඛ්‍යා දත්ත අඩු වී ඇත.

https://www.wired.com/story/when-the-next-covid-wave-breaks-the-us-wont-be-able-to-spot-it/amp

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම