නුදුරේදීම ඇමරිකානු ආර්ථිකයේ පසුබෑමක්
2022-04-29 19:17:38
Share with:

ඇමරිකාවේ CNN හි පළවූ වාර්තාවකට අනුව Deutsche බැංකුව අනතුරු අඟවා ඇත්තේ ඇමරිකාවේ ආර්ථික පසුබෑමක් නුදුරේදීම සිදුවනු ඇති බවයි. මේ මාසයේ ප්‍රධාන බැංකුවකින් මෙවැනි අනාවැකියක් පළකෙරුණු ප්‍රථම අවස්ථාව මෙය යි.

https://edition.cnn.com/2022/04/26/economy/inflation-recession-economy-deutsche-bank/index.html



ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම