රටවල් අතර සහයෝගීතාවයට හානිකරන බැහැර කිරීම් සිදුනොකළ යුතු බව චීනය කියයි
2022-04-28 21:06:55
Share with:

ඇමරිකානු ජනාධිපතිවරයා  මැයි මාසයේ දකුණු කොරියාවේ හා ජපානයේ නිල සංචාරයකට එක්වන අතර, ඊනියා G4 නායකයන් සමඟ සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වී තිබේ.

මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ  ප්‍රකාශක Wang Wenbin මහතා අද(28) මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේ, කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට රටවල් අතර සහයෝගීතාවය හා කලාපීය මුලපිරීම ඉවහල් විය යුතු බවයි. තම කල්ලියට  එක්නොවන රටවල්

බැහැර කිරීමේ ක්‍රියාකලාපයෙන්, කලාපීය රටවල අන්‍යෝන්‍ය විශ්වාසය හා සහයෝගීතාවයට හානි නොකළ යුතු බව ද Wang Wenbin මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම