ආරක්ෂක මණ්ඩලය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් නව තීරණයක්
2022-04-27 13:30:26
Share with:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විරුද්ධ ව ඡන්ද ප්‍රකාශ කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණයක් සම්මත කරයි. ඊයේ(26)  ඡන්ද විමසීමකින් තොරව එය  සම්මත විය.

මේ අනුව, එක්සත් ජාතීන‍්ගේ මහා මණ්ඩල සභාපතිවරයා ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් හෝ නිත්‍ය සාමාජික රටවල් කිහිපයක් විරුද්ධ ව ඡන්ද ප්‍රකාශ කර ඇති අවස්ථාවක රාජකාරි දින 10 ඇතුළත, මහා මණ්ඩලයේ නිල රැස්වීමක් පැවැත්විය යුතු ය. විරුද්ධ ව ඡන්ද ප්‍රකාශ කර ති‍බීම සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම එහි අරමුණයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම