යුක්රේනයේ Azovstal වානේ කම්හලට පහර දීමේ සැලැස්ම රුසියානු ජනපති අවලංගු කරයි
2022-04-22 11:36:51
Share with:

යුක්රේනයේ Mariupol නගරයේ Azovstal වානේ කම්හලට පහර දීමේ සැලැස්ම රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අවලංගු කරයි.

ජනාධිපතිවරයා ඊයේ (21) රුසියානු හමුදාවට මෙම නියෝගය නිකුත් කළ අතර, Azovstal වානේ කම්හල දිගටම අවහිර කරන ලෙසට ද දැනුම් දී ඇත.

මේ අතර, Azovstal වානේ කම්හල හැර Mariupol හි අනෙකුත් ප්‍රදේශවල පාලනය රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන ඇති බව ද රුසියානු ආරක්ෂක අමාත්‍ය Sergei Shoigu මහතා ඊයේ  කියා සිටියේය.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම