ආර්ථිකය පුනර්ජීවනය සඳහා චීනයට ඕනෑ තරම් ප්‍රතිපත්තිමය අවකාශයක් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
2022-04-21 16:53:30
Share with:

ආර්ථිකය පුනර්ජීවනය සඳහා චීනයට ඕනෑ තරම් ප්‍රතිපත්තිමය අවකාශයක් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනී Kristalina Georgieva මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ(20) පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වසන්ත රැස්වීම්වල දුරස්ථ මාධ්‍ය හමුවකදීය.

පරිභෝජන වර්ධනය ආර්ථිකයට වැඩි ප්‍රාණවත් ශක්තියක් ගෙන ඒම සඳහා, වඩාත්ම අවදානමට ලක්වූවන්ට සහාය දෙමින් පරිභෝජනය ඉහළ නැංවීමට චීනයට සිය ප්‍රතිපත්තිමය අවකාශය භාවිත කළ හැකි බව ඇය එහිදී පැවසුවාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම