ඇමරිකාව ජාත්‍යන්තර පර්යාය විනාශ කරන රකුසෙකි!
2022-04-18 18:48:17
Share with:

නොසන්සුන්තාව ඇති කිරීමට සෑම තැනකම ගිනිදැල් ඇවිලීම, විරුද්ධවාදීන් අඩපණ කිරීම සඳහා ආර්ථික හා මූල්‍ය ආධිපත්‍යය භාවිත කිරීම සහ දේශපාලන හුදකලා කිරීම සඳහා කල්ලි සෑදීම ,ඇමරිකාව රුසියාව සමඟ ක්‍රියාකරන ආකාරයෙන් ගැටුම් අවුලුවාලීමට සහ ජාත්‍යන්තර පර්යාය යටපත් කිරීමට අධිපතිවාදය භාවිත කිරීමේ විවිධ උපක්‍රම භාවිත කරයි.

ඇමරිකාව විදේශ ආර්ථිකයන්‍‍ට හිරිහැර කිරීම ජාත්‍යන්තර ආර්ථික ක්‍රමයට බරපතල ලෙස බලපා ඇති අතර ලෝක ආර්ථික ආරක්ෂාවට තර්ජනයක් වී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම