Shenzhou 13 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන්‍ ගේ විශේෂ අවස්ථා
2022-04-17 19:17:43
Share with:

අප්‍රේල් මස16 වනදා මිනිසුන් සහිත Shenzhou 13 අභ්‍යවකාශ යානයේ ගගනගාමීහූ සාර්ථකව යළි පෘථිවියට ළඟා වූහ.දින 183 ක් පුරා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි එම ගගනගාමීන් තිදෙනාගේ අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව නිමාවට පත්විය.එම කාලය තුළ ඔවුහූ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලයෙන් පිටත මෙහෙයුම් දෙකක්, අභ්‍යවකාශ පන්තිය  දෙවරක්  මෙන්ම වාර්තාගත ‍ මෙහෙයුම් කිහිපයක් සාර්ථකව සම්පූර්ණ කළහ. මේ කෙටි වීඩියෝව මගින් අපි ගත වූ මාස 6ක කාලයක් ඔවුන්ගේ අභ්‍යවකාශ ජීවිතයේ විශේෂ අවස්ථා නරඹමු.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම