2022 BRICS රටවල සම්බන්ධීකාරක 2වැනි සැසිය පැවැත්වේ
2022-04-14 10:28:25
Share with:

2022 BRICS රටවල සම්බන්ධීකාරක 2වැනි සැසිය පසුගිය 12 හා 13වැනිදා විඩියෝ ආකාරයෙන් පැවැත්විණ.

BRICS කටයුතු පිළිබඳ චීන සම්බන්ධීකාර හා චීන විදේශ උප ඇමති Ma Zhaoxu මහතා  සමුළුවෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ, වත්මන් තත්ත්වය යටතේ, BRICS සහයෝගීතාවෙන් එකඟවූ ප්‍රතිඵල හා අදහස්, BRICS රටවලට පමණක් නොව,  ලෝක සාමයේ සහ සංවර්ධනයේ ක්‍රියාවලියට ද ප්‍රබල බලපෑමක් ඇති කරන බවයි.

BRICS ඒ ඒ පාර්ශ්වයන් සමඟ, නව සංවර්ධන අවස්ථා ඒකාබද්ධව ග්‍රහණය කර ගැනීමට මෙන්ම, නව අවදානම් අභියෝග එකට මුහුණ දීමට, චීනය කැමැත්තෙන් සිටී. චීනය BRICS  රටවල් සමඟ, වඩාත් විස්තීර්ණ, සමීප, ප්‍රායෝගික සහ ඉවසිලිවන්ත හවුල්කාරීත්වයක් ගොඩනැඟීමෙන්, වඩාත් ශක්තිමත්, හරිත හා හිතකර ගෝලීය සංවර්ධනයක් ඉටු කරනු ඇතැයි, Ma Zhaoxu මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම