ඇමරිකාවේ උපතේදී ආයු අපේක්ෂාව වාර්තාගත ලෙස පහතට
2022-04-13 16:59:08
Share with:

ඇමරිකාවේ, උපතේදී ආයු අපේක්ෂාව 2021 වසරේදී වාර්තාගත ලෙස පහත වැටේ. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු සිදුව ඇති වැඩිම පහත වැටීම 2020 වසරේ වාර්තා වූ බව නවතම වාර්තාවක දැක්වේ.

ඇමරිකාවේ උපතේදී ආයු අපේක්ෂාව 2020 වසරේදී වසර 1.9කින් අඩුවිය.  කොවිඩ් වසංගත බලපෑමත් සමග එය 2021 වනවිට තවත් 0.4කින් අඩු වී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම