හයිනන්හි නිවර්තන වැසි වනාන්තර ජාතික උද්‍යානය හා මාඕනා ගම්මානය චීන ජනපතිගේ නිරීක්ෂණයට
2022-04-12 16:20:06
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හයිනන් පළාතේ වූජීෂන් නගරයේ පිහිටි හයිනන් නිවර්තන වැසි වනාන්තර ජාතික උද්‍යානය හා මාඕනා ගම්මානය නිරීක්ෂණය කරයි.

  හයිනන් නිවර්තන වැසි වනාන්තර ජාතික උද්‍යානය රටේ ප්‍රථමයෙන්ම නම් කෙරුණු ජාතික උද්‍යාන පහෙන් එකකි. රටේ විශාලතම හා ජෛව විවිධත්වයෙන් පරිපූර්ණම දූපත් නිවර්තන වැසි වනාන්තරය එයයි.  

සිය ගණනක ජනගහණයක් වෙසෙන මාඕනා ගම්මානයේ ප්‍රධාන කර්මාන්තය, තේ වගාවයි. මෑත වසරවල සුන්දර ගම්මාන සංවර්ධන ව්‍යාපෘතියෙන්, එහි ග්‍රාමීය සංචාරක කර්මාන්තය ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම