රට තුළ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට කඩිනමින් විසදුම් සෙවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ
2022-04-10 19:01:38
Share with:

රටතුළ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ආර්ථිකයට හා ජනතාවට බරපතල ප්‍රතිවිපාක විදීමට සිදුවනු ඇතැයි මෙරට ආනයනය අපනයන භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රවලට සම්බන්ධ සමාගම් වලට අයත් සංගම් 23 ක් අනතුරු අඟවයි.මේ සදහා සුදුසු විසදුම් කඩිනමින් ක්‍රියාත්මක කල යුතුය.එම නිසා පාර්ලිමේන්තුවේ සියලු දෙනා වගකීමෙන් මේ අවස්ථාවට මුහුණු දියයුතු යැයි ඔවුහු කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුහ.පවතින තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් අපනයන හරහා තමන් රටට ලබා දෙන විදේශ විනිමය ආදායම ඉදිරියේදී නවතිනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම