කොළඹ වරාය නගරය තුළ ආයෝජන පහසුකම් සැලසීම සඳහාම වෙන්වූ යාන්ත්‍රණයක්
2022-04-03 16:56:56
Share with:

කොළඹ වරාය නගරය තුළ ආයෝජන පහසුකම් සැලසීම සඳහාම වෙන්වූ යාන්ත්‍රණයක් හදුන්වාදීමට රජය සූදානම් වෙයි. එහිදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් ලැබුණු අනුමැතියට අදාළ නියෝග පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.

කොමිෂන් සභාව අවශ්‍ය නියෝග ප්‍රකාශයට පත්කරන තෙක්, වරාය නගරය වෙත ලැබෙන ආයෝජන සඳහා පහසුකම් සැලසීමට මෙමගින් ඉඩ ප්‍රස්ථා උදාවනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම