ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට අදාළ පාර්ලිමේන්තු විවාදය ලබන 08 වැනිදා
2022-04-02 14:49:47
Share with:

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ලබන 08 වැනිදා පැවැත්වීමට තීරණය කෙරේ. අද රැස්වු පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී එම තීරණය ගත් බව සභානායක, ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. එදින පෙරවරුවේ සිට රාත්‍රි 8.00 දක්වා මෙම විවාදය පැවැත්වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම