ෂෙන්චෞ 13 අභ්‍යවකාශ යානයේ රැඳීසිටින චීන ගගනගාමීන් තිදෙනෙකු නැවත පෘථිවියට පැමිණීමට සූදානම්
2022-03-29 17:36:54
Share with:

ෂෙන්චෞ 13 අභ්‍යාවකාශ යානයේ රැඳීසිටින චීන ගගනගාමීන් තිදෙනෙක් "ආපසු නිවසට යාමේ" අවරෝහණ දින ගණනය ආරම්භ කරති. ඔවුහු චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 5කට වැඩි කාලයක් සක්‍රියව රැඳීසිටිති. දින 180ක පමණ කාලයක් අභ්‍යවකාශයේ රැඳීසිටීමට ඔවුන් සැලසුම් කර තිබිණ. ඒ අනුව, මේ ගගනගාමීන් තිදෙනා දැන් "ආපසු නිවසට යාමේ" හෙවත් පෘථීවිය වෙත පැමිණීමේ අවරෝහණ දින ගණනය ආරම්භ කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම