ඉන්දීය විදේශ ඇමතිවර‍යා දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට
2022-03-27 18:28:58
Share with:

ඉන්දීය විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට(28) දිවයිනට පැමිණෙයි. දිවයිනේ රැඳී සිටින කාලය තුළ ඒ මහතා කොළඹදී හෙට ඇරඹෙන බිම්ස්ටෙක් ඇමති මට්ටමේ හමුවට ද සහභාගි වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි. එම හමුව ලබන අඟහරුවාදා පැවැත්වෙයි.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම