චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නිවැරදිව දත්ත භාවිතය
2021-11-05 10:25:52
Share with:

2016 වසරේ නොවැම්බර් මස, පේරුහි පැවති “චීන-ලතින් ඇමරිකා සංස්කෘතික හුවමාරු වසර” නම් වැඩසටහනේ සමාප්ත උත්සවය හා චීන විශිෂ්ට වස්තු විද්‍යා ප්‍රදර්ශනයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්ව ඇත. පේරු ජාතික පුරා විද්‍යා, මානව විද්‍යා හා ඓතිහාසික කෞතුගාකාරයේ එවකට අධ්‍යක්ෂවරයා වූ ඉවැන් සොරිස් මහතා , චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමග එම ප්‍රදර්ශනය නැරඹීය. සමාප්ත උත්සවයේදී ෂී ජින් පිං මහතා පැවැත්වූ දේශනය ඉවැන් සොරිස් මහතාට සිත්ගන්නා සුළු විය. චීන ඉතිහාසය පිළිබඳව ෂී ජින් පිං මහතා ගැඹුරු ලෙස අධ්‍යයනය කර ඇති අතර පේරු ශිෂ්ටාචාරය හා ඉතිහාසය කතාබහ කිරීමේදී ෂී ජින් පිං මහතා නිවැරදිව දත්ත හා සත්‍ය භාවිත කිරීම තමාගේ පුදුමයට හේතු වූ බව ඉවැන් සොරිස් මහතා පැවසීය. ෂී ජින් පිං මහතා ආකර්ෂණීය මෙන්ම මානව දයාව සහිත නායකයෙකු බවට ඉවැන් සොරිස් විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන