චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා නැගෙනහිර ආසියානු සහයෝගීතා නායකයින්ගේ රැස්වීම් මාලාවකට සහභාගී වෙයි
2021-10-25 18:18:59
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා නැගෙනහිර ආසියානු සහයෝගීතා නායකයින්ගේ රැස්වීම් මාලාවකට සහභාගී වෙයි_fororder_TIM图片20210202201012

ආසියන් සංවිධානයේ ආසියාන් සභාපතිත්වය දරන බෲනායි සුල්තාන් හසනල්ගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය Li Keqiang මහතා 24 වැනි චීන ආසියාන් නායක රැස්වීමට සහ 24 වැනි ආසියාන් සහ චීන, ජපාන සහ දකුණු කොරියානු නායක රැස්වීමට මෙන්ම  16 වැනි නැගෙනහිර ආසියානු නායක සමුළුවට සහභාගී වනු ඇති බව චීන  විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin අද (25 ) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ  කළේය.  හෙට( 26 )සහ 27 වන දින පැවැත්වීමට නියමිත මෙම සමුළු වීඩියෝ ආකාරයෙන් පැවැත්වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන