ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ ජ්‍යෙෂ්ඨ අල්කයිඩා නායකයෙකු මරුට
2021-10-23 15:29:36
Share with:

ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ ජ්‍යෙෂ්ඨ අල්කයිඩා නායකයෙකු මරුට_fororder_51c4951ab8ab2da1aa42e319ee61dfa4

ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ ජ්‍යෙෂ්ඨ අල්කයිඩා නායකයෙකු මරා දැමූ බව ඇමරිකානු හමුදාව ප්‍රකාශ කරයි. වයඹදිග සිරියාවේ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ අල්කයිඩා නායක අබ්දුල් හමීඩ් අල්-මාතාර් මිය ගිය බව," ඇමරිකානු මධ්‍යම අණදෙන නිලධාරි ජෝන් රිග්ස්බී ඊයේ (22) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

MQ-9 ගුවන් යානයක් භාවිත කරමින් සිදු කරන ලද ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ට හානි සිදු වූ බවට කිසිදු ඇඟවීමක් ලැබී නොමැති බවද එහි සඳහන් වේ.

සබැඳුම
අපි ගැන