ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ ජ්‍යෙෂ්ඨ අල්කයිඩා නායකයෙකු මරුට
2021-10-23 15:29:36
Share with:

ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ ජ්‍යෙෂ්ඨ අල්කයිඩා නායකයෙකු මරුට_fororder_51c4951ab8ab2da1aa42e319ee61dfa4

ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ ජ්‍යෙෂ්ඨ අල්කයිඩා නායකයෙකු මරා දැමූ බව ඇමරිකානු හමුදාව ප්‍රකාශ කරයි. වයඹදිග සිරියාවේ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ අල්කයිඩා නායක අබ්දුල් හමීඩ් අල්-මාතාර් මිය ගිය බව," ඇමරිකානු මධ්‍යම අණදෙන නිලධාරි ජෝන් රිග්ස්බී ඊයේ (22) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

MQ-9 ගුවන් යානයක් භාවිත කරමින් සිදු කරන ලද ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ට හානි සිදු වූ බවට කිසිදු ඇඟවීමක් ලැබී නොමැති බවද එහි සඳහන් වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන