Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි
2021-10-22 17:32:44
Share with:

Shan Dong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි.

ඊයේ(21) Shandong පළාතේ Dongying නගරය අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා Kenli දිස්ත්‍රික්කයේ Yangmiao ජන ප්‍රජාව වෙත පැමිණියේය. කහ ගංගා කලාපයේ ගංවතුරෙන් බලපෑම්වලට ලක් වූ ජනතාව යළි පදිංචි කිරීමේ කටයුතු හා ඔවුන්ගේ ජන ජීවිතය පිළිබඳව විමසා බලා ඔහු එහි ජනතාව සමඟ සුහද සාකච්ඡා පැවැත්වීය.

එමෙන්ම ඊයේ හවස Shengli ඛනිජතෙල් බිමට පැමිණි ෂී ජින් පිං මහතා තෙල්ළිං වේදිකාව,ඛනිජතෙල් ගවේෂණ තත්ත්වය නිරීක්ෂණ කළේ ය. හෙතෙම එහි වැඩ කරන කම්කරුවන් පිරිස සමඟ සාකච්ඡා කරමින් නව ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඔවුන් දිරිමත් කළේය.

Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි_fororder_1127984528_16348778765321n

Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි_fororder_1127984528_16348778930251n

Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි_fororder_1127984528_16348778861841n

Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි_fororder_1127984528_16348779798801n

Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි_fororder_1127984528_16348779734771n

Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි_fororder_1127984528_16348779875021n

Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි_fororder_1127983430_16348781102791n

Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි_fororder_1127983430_16348781022371n

Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි_fororder_1127983430_16348780916041n

Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි_fororder_1127983430_16348781189791n

Shandong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපතිවරයා ජන ජීවිතය විමසා බලමින් කම්කරුවන් දිරිමත් කරයි_fororder_1127983430_16348781272291n

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන