“සීතල යුද්ධය යනු වර්තමාන චීන-ඇමරිකා තත්ත්වය වටහා ගැනීමේ වැරදි ආකාරයක්” නිව්යෝර්ක් ටයිම්ස් කියයි
2021-10-22 16:54:51
Share with:

“සීතල යුද්ධය යනු වර්තමාන චීන-ඇමරිකා තත්ත්වය වටහා ගැනීමේ වැරදි ආකාරයක්” නිව්යෝර්ක් ටයිම්ස් කියයි_fororder_merlin_196010766_245d6335-2687-46d9-97f7-9563b7f4b44c-superJumbo

ඇමරිකාවේ “නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පත පසුගිය 17 වැනිදා නිකුත් කළ ලිපියකට අනුව, සීතල යුද්ධය යනු වර්තමාන චීන-ඇමරිකා තත්ත්වය වටහා ගැනීමේ වැරදි ආකාරයකි‍‍. ආර්ථිකයන් දෙක අතර සමීප සම්බන්ධතාව මීට පෙර කවදාවත් දැක නොමැත. සීතල යුද මානසිකත්වයේ සිරවූ ආණ්ඩු සෑම ගැටුමක් ම අතිශයෝක්තියට නැංවීමෙන් සහයෝගිතා අවස්ථාවන් මග හැරිය හැකිය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන