චීනයේ පාකිස්ථාන තානාපතිවරයා හා පාකිස්ථානයේ චීන තානාපතිවරයා අතර අන්තර්ජාලයේ ‘වලාකුළු සංවාදයක්’
2021-10-21 20:21:38
Share with:

චීනයේ පාකිස්ථාන තානාපති Moin ul Haque මහතා හා පාකිස්ථානයේ චීන තානාපති නොන්ග් රොන්ග් මහතා අන්තර්ජාලයේ වලාකුළු සංවාදයක් පවත්වති. ඒ චීන මාධ්‍යවේදියෙකු සමග ත්‍රිපුද්ගල සංවාදයක් වශයෙනි.

චීන පාකිස්ථාන ආර්ථික වෙළෙඳ සහයෝගිතාව, පොදු ඉරණමක් සහිත ද්විපාර්ශ්වික ප්‍රජාව හා දෙරටේ පූර්ණ උපායමාර්ගික සහයෝගතාව පිළිබඳව තානාපතිවරුන් සිදු කළ එම සාකච්ඡාව මෙම වීඩියෝවෙන් දැක්වේ...

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන