මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක්
2021-10-21 09:44:16
Share with:

මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක් බව දේශාපාලන 

විචාරක නීතිඥ නුවන් ඉඳුනිල් බල්ලන්තුඩාව මහතා පවසයි. ගෙවුණු කාලයේ ලොව විවිධ රටවලට 

එරෙහිව ඇමරිකාව සිදු කර ඇති ක්‍රියාවන් ගෙන් ඒ බව පැහැදිලි වන්නේ යැයිද හෙතෙම කියා සිටී. 

ඔහු චීන මාධ්‍ය සමූහය වෙනුවෙන් දැක්වූ එම සම්පූර්ණ අදහස් පහත වීඩියෝවෙන්.

 

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන