මානවයා සහ සොබාදහම අතර සමගියෙන් මිහිකත නිවහන ගොඩනැඟිය යුතු බව චීන ජනපති කියයි
2021-10-12 15:54:50
Share with:

ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 15 වන සම්මන්ත්‍රණයේ නායක සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(12) වීඩියෝ ආකාරයෙන් එක් විය. එහිදී හෙතෙම තේමා ගත වැදගත් දේශනයක් කළේය.

සොබාදහමට ගරු කළ යුතු අතර එය ආරක්ෂා කරමින් මානවයා සහ සොබාදහම අතර සමගියෙන් මිහිකත නිවහන ගොඩනැඟිය යුතු බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

කලකට පෙර, Yunnan පළාතේ අලි උතුරට ගොස් ආපසු පැමිණි ගමන මගින්, වන සතුන් ආරක්ෂා කිරීමේදී චීන ලද ජයග්‍රහණ පෙන්වා තිබේ.

ජෛව ශිෂ්ඨාචාරය ගොඩනැගීම හා දැකුම්කළු චීනයක් ගොඩනැගීමට, චීනය අඛණ්ඩව ක්‍රියා කරනු ඇතැයි, ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන