චීන ජනාධිපතිවරයා රුසියාවේ හයවන පෙරදිග ආර්ථික සමුළුව අමතයි
2021-09-03 16:35:33
Share with:

චීන ජනාධිපතිවරයා රුසියාවේ හයවන පෙරදිග ආර්ථික සමුළුව අමතයි_fororder_000

චීන ජනාධිපතිවරයා හයවන පෙරදිග ආර්ථික සමුළුවට සහභාගී වෙමින් දේශනයක් පවත්වයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතාගේ ආරාධනයකට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (3) වීඩියෝ ආකාරයෙන් රුසියාවේ පැවැත්වෙන සමුළුවට එක්වී දේශනයක් සිදු කර ඇත.

පුටින් මහතාගේ යෝජනාවකට අනුව 2015 වසරේ ආරම්භ වූ පෙරදිග ආර්ථීක සමුළුව ඈත පෙරදිග සහයෝගිතාව තහවුරු කිරීමේ වැදගත් පියවරකි. පසුගිය 2018 වසරේ රුසියාවේ පැවති එම සමුළුවේ සිව් වන සැසි වාරයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහභාගි විය. කලාපීය රටවල් සමඟ චීනය ඈත පෙරදිග රුසියානු හා ඊසානදිග ආසියා ප්‍රදේශ  සමග සහයෝගිතා ශක්තිමත් කරමින් පොදුවේ ජයග්‍රහණ තහවුරු කිරීමට අපේක්ෂා කරන  බව ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කළේය.   

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන