කොරෝනා රෝග ලක්‍ෂණ පෙන්නුම්කරන පුද්ගලයන්ට ඔවුන්ගේ නිවෙස්වලදීම ප්‍රතිකාර
2021-08-04 16:28:32
Share with:

කොරෝනා රෝග ලක්‍ෂණ පෙන්නුම්කරන පුද්ගලයන්ට ඔවුන්ගේ නිවෙස්වලදීම ප්‍රතිකාර_fororder_corona

කොරෝනා ආසාදිතයන් සදහා කිසිදු ඔක්සිජන් හිඟයක් නැතැයි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රෝහල් ඇදන් සම්බන්ධයෙන් යම් ගැටළුවක් මතු වී තිබේ. ඊට පිළියම් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය කොරෝනා රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන පුද්ගලයන්ට ඔවුන්ගේ නිවෙස්වලදීම ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් හදුන්වා දී ඇත. කළුතර දිස්ත්‍රික්කයෙන් එම වැඩපිළිවෙල ආරම්භ කෙරිණ. එය සෙසු දිස්ත්‍රික්කවලටද ක්‍රියාත්මක කිරීම අරමුණයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන