දිරාපත් නොවන පොලිතීන්වලින් නිෂ්පාදිත ආහාර දවටන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්
2021-08-02 17:04:20
Share with:

දිරාපත් නොවන පොලිතීන්වලින් නිෂ්පාදිත ආහාර දවටන භාවිතය  සම්පූර්ණයෙන්ම තහනම්_fororder_lunch sheet

දිරාපත් නොවන පොලිතීන්වලින් නිෂ්පාදිත ආහාර දවටන හෙවත් ලන්ච්ෂීට් භාවිතය  සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.

වාර්ෂිකව ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකින් තොරව පරිසරයට මුදා හැරෙන පොලීතින්වලින් නිෂ්පාදිත ආහාර දවටන සංඛ්‍යාව කෝටි 550 කට ආසන්නය. දෛනිකව එවැනි ආහාර දවටන එක්කෝටි 50 ලක්‍ෂයක් පමණ පරිසරයට මුදාහැරෙන බව පරිසර අමාත්‍යංශය පවසයි.

පොලිතින්වලින් නිෂ්පාදිත නොදිරන ආහාර දවටන භාවිතය තහනම් කිරීමේ ගැසට් නිවේදනයට 2017 දී නිකුත් කෙරිණි. එම ගැසට් නිවේදනයට අනුව අදාළ ආහාර දවටන රට තුළ නිෂ්පාදනය බෙදාහැරීම සහ අලෙවි කිරීම තහනම් වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන