ටිබෙට් ස්වායත්තයේ ජෛව පරිසරය සුරක්ෂිත කිරීමේ වැදගත්කම චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි
2021-07-24 16:06:31
Share with:

සුපවිත්‍ර ටිබෙට් ස්වායත්තයේ ජෛව පරිසරය සුරක්ෂිත කළ යුතු බව  චීන ජනාධිපතිවරයා පවසයි.

පසුගිය 21 වනදා චීන ටිබෙට් ස්වායත්තයේ Nyang ගංගා පාලම නිරීක්ෂණය කරමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මේ බව ප්‍රකාශ කළේය.එහි Yarlung Zangbo ගංගාව හා Nyang ගංගා නිම්නයේ ජෛව පරිසර සුරක්ෂිත කිරීමේ කටයුතු හෙතෙම පරීක්ෂා කළේය. Yarlung Zangbo ගංඟා පද්ධතිය ඉහළ වටිනාකම් සහිත මෙන්ම පිරිසිදු වායු ලබා දෙන හරිත භූමියකි.එහි ජෛව පරිසරය දුර්වල බැවින් එම ප්‍රදේශය සුරක්ෂිත කිරීමේ කටයුතුවලට දැඩි අවධානයක් යොමු කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන