සම්භාව්‍ය සිතුවම් වලින් චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශනය නරඹන්නන්ගේ ඉහළ පැසසුමට
2021-07-05 16:32:47
Share with:

සම්භාව්‍ය සිතුවම් වලින් චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශනය නරඹන්නන්ගේ ඉහළ පැසසුමට_fororder_2021070419062996712

සම්භාව්‍ය සිතුවම් වලින් චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශනය නරඹන්නන්ගේ ඉහළ පැසසුමට_fororder_2021070419062166624

සම්භාව්‍ය සිතුවම් වලින් චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශනය නරඹන්නන්ගේ ඉහළ පැසසුමට_fororder_2021070419053973358

සම්භාව්‍ය සිතුවම් වලින් චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශනය, නරඹන්නන්ගේ ඉහළ ඇගයීමට ලක් වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ ශත සංවත්සරය සැමරීම සඳහා, සම්භාව්‍ය සිතුවම් වලින් චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශනය චීන ජාතික කෞතුකාගාරයේ පැවැත්වේ. එය චීන මාධ්‍ය සමූහය හා චීන ජාතික කෞතුකාගාරය විසින් ඒකාබද්ධ ව සංවිධාන කරනු ලැබ ඇත. සම්භාව්‍ය සිතුවම් 100 මගින් ගත වූ වසර 100 තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ දැවැන්ත ඉතිහාසය විදහා දැක්වෙයි.

ලබන 25වැනි දා දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති