‘ ජූලි 1 පදක්කමෙන් ’පිදුම් ලැබූ චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකා Zhang Guimei
2021-06-29 15:05:51
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, පක්ෂයේ උත්තරීතර ගෞරවය සනිටුහන් කරන ‘ ජූලි 1 පදක්කම් ’ ප්‍රදානය අද (29) සිදු කළේය. යුන්නාන් පළාතේ දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල ගැහැනු ළමයින්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම සඳහා සිය මුළු වෘත්තීය ජීවිතය ම කැප කළ Zhang Guimei විදුහල්පතිනිය ද එහිදී පිදුම් ලැබුවාය. ඇයගේ විශිෂ්ඨ සේවාව මෙම වීඩියෝවෙන් නරඹමු.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන