චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’
2021-06-29 16:53:05
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_“七一勋章”颁授仪式29日上午10时在人民大会堂隆重举行。 摄影:李晋

‘ ජූලි 1 පදක්කම ’ පිරිනැමීමේ උත්සවය බෙයිජිං හි මහජන මහා ශාලාවේදී අද(29) පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින්, එම පක්ෂය වෙනුවෙන් දැවැන්ත දායකත්වයන් ලබා දුන් මෙන්ම මහඟු ආධ්‍යාත්මික වටිනාකම නිර්මාණය කළ චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ට ප්‍රථම වරට එම පක්ෂයේ උත්තරීතර ගෞරවය පිරිනමන ලදි. ජනතාව තුළින් බිහි වූ 29දෙනෙකුට මෙම පදක්කම් ප්‍රදානය කරනු ලැබිණ. බිම් මට්ටමේ සිට සිය සේවාව මනා ලෙස ඉටු කර දිගු කාලීනව දායකත්වයන් ලබා දුන් ඔවුන් යුගයේ වීරයන් බවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී අගය කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_“七一勋章”是党内最高荣誉,以朴素、庄重为主要设计理念,以红色、金色、白色为主色调,使用冷压成型、花丝镶嵌、彩丝织锦等工艺制作。摄影:李晋

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_“七一勋章”获得者马毛姐,闻名中国的“渡江英雄”,一生淡薄名利,默默为党工作。 摄影:李晋

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_“七一勋章”获得者买买提江·吾买尔,推动民族团结进步的模范代表。摄影:李晋

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_“七一勋章”获得者刘贵今,对非外交工作的坚守者、耕耘者,对促进中非友好作出杰出贡献。 摄影:李晋

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_“当代愚公”黄大发,带领群众历经30多年在绝壁上开凿“生命渠”,为当地群众脱贫致富作出杰出贡献。摄影:李晋

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_29名中共党员被授予“七一勋章”,这是“七一勋章”首次颁授。 摄影:李晋

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_颁授仪式现场,礼兵护送“七一勋章”入场。 摄影:李晋

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_优秀人民教师张桂梅代表“七一勋章”获得者发言。摄影:李晋

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_张桂梅的双手,因为常年辛苦工作,落下了关节痛的病根,只有贴上膏药才能动一点。摄影:李晋

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_几十年如一日在雪域高原为守边固边忠诚奉献的“七一勋章”获得者卓嘎。摄影:李晋

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_战功赫赫的百战老兵王占山,在解放战争、抗美援朝出国作战和中越边境自卫还击作战中出生入死。 摄影:李晋

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_治沙造林事业的模范代表石光银,为彻底改变毛乌素沙漠南缘“沙进人退”恶劣环境作出杰出贡献。 摄影:李晋

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් 29 දෙනෙකුට, පක්ෂයේ ඉහළම ගෞරවය වන ‘ ජූලි 1 පදක්කම් ’_fororder_大会堂外,中国人民解放军仪仗队礼兵分列红毯两侧,列队迎接“七一勋章”获得者。摄影:李晋

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන