චීන කොමියුනිස්ට් පක්ෂය මානව හිමිකම් ගරු කිරීමේ හා සහතික කිරීමේ විශිෂ්ට ආදර්ශය නමින් ධවල පත්‍රිකාවක නිකුත් කෙරේ
2021-06-24 20:27:26
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය මානව හිමිකම් ගරු කිරීමේ හා සහතික කිරීමේ විශිෂ්ට ආදර්ශය නමින් ධවල පත්‍රිකාවක නිකුත් කෙරේ_fororder_未标题-6 拷贝

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(24) චීන කොමියුනිස්ට් පක්ෂය මානව හිමිකම් ගරු කිරීමේ හා සහතික කිරීමේ විශිෂ්ට ආදර්ශය නමින් ධවල පත්‍රිකාව නිකුත් කළේය. එම ධවල පත්‍රිකාවට අනුව චීනය විදේශ ර‍ටවලට අනුබල ලබා දීමේ ක්‍රියාකාරකම් හරහා ගෙවී ගිය වසර 70ක පමණ කාලය තුළ චීනය රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 166ක් ‍වෙත සහනාධාර සපයා ඇත. එම අවස්ථා වෙනුවෙන් සහනාධාර සේවකයන් ලක්ෂ 6කට වැඩි පිරිසක් යොමු කර ඇත. ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ, කැරිබියව් කලාපයේ හා ඕෂේනියාවේ රටවල් 69කට වෛද්‍ය සහාය ලබා දී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන