ෂැංහයි ජාත්‍යන්තර ප්‍රදර්ශන නගරයක් බවට පත් වෙයි
2021-04-09 14:03:59
Share with:

ෂැංහයි ජාත්‍යන්තර ප්‍රදර්ශන නගරයක් බවට පත් වෙයි_fororder_上海将全面建成国际会展之都

14වැනි පස් අවුරුදු සැලැස්ම අවසන් වන විට ෂැංහයි මූලික වශයෙන් ගෝලීය වෙළඳ මධ්‍යස්ථානයක්, ආසියා පැසිෆික් ආයෝජන ද්වාරයක්, මෙන්ම ජාත්‍යන්තර පාරිභෝගික මධ්‍යස්ථානයක්, ආසියා පැසිෆික් සැපයුම් දාම කළමනාකරණ මධ්‍යස්ථානයක් සහ වෙළඳ පද්ධති නවෝත්පාදන සඳහා කේන්ද්‍රස්ථානයක්  බවට පත්වනු ඇත.

“14 වන පස් අවුරුදු සැලැස්ම”කාලය තුළ ෂැංහයි ආනයන ප්‍රදර්ශනයේ ගෝලීය බලපෑම සහ තරඟකාරිත්වය ඉහළ නංවා සම්පූර්ණ ආකාරයකින් ජාත්‍යන්තර සමළු හා ප්‍රදර්ශන නගරයක් බවට පත් කරනු ඇතැයි ද ෂැංහයි නාගරික වාණිජ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ Gu Jun මහතා ඊයේ (8) පැවති ෂැංහයි මහ නගර සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය .

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන