Qing Hai පළාතේ නියෝජිත කණ්ඩායමේ පරීක්ෂා හා සාකච්ඡා කටයුතු වලට චින ජනපතිවරයා සහභාගි වෙයි
2021-03-07 18:28:15
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින් පිං මහතා, දැනට බෙයිජිං නගරයේ පැවැත්වෙන 13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 4 වන සැසිවාරයේ Qing Hai පළාතේ නියෝජිත කණ්ඩායමේ පරීක්ෂා හා සාකච්ඡා කටයුතු වලට අද(07) පස්වරුවේ  එක් ව සිටියේ ය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන