රටවල් දෙකකින් චීනයේ කොරොනා එන්නත් දෙකක් හදිසි භාවිතය සඳහා අනුමැතිය
2021-02-22 15:29:05
Share with:

චීනයේ ‍සිනොවැක් එන්නත හදිසි භාවිතය සඳහා පිලිපීන ආහාර හා ඖෂධ පරිපාලන‍යේ අනුමැතිය හිමි වෙයි. හදිසි භාවිතය සඳහා අවසර දීමට එම එන්නතේ තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්වන බව පිලිපීන ආහාර හා ඖෂධ පරිපාලන‍යේ අධ්‍යක්ෂවරයා පැවසීය. ‍සිනොවැක් එන්නත ආරක්ෂාකාරී මෙන්ම ආසාත්මිකතා ඇති පුද්ගලයන්ට සුදුසු තේරීමක් බවද හෙතෙම කීය. මේ  අතර ආජන්‍ටිනා රජය චීනයේ සිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා අවසර දෙයි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන