චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැකෟ විශේෂ පරිපාලන කලාපයේ 2020 වසරේ කාර්ය වාර්තාවට සවන් දෙයි
2021-01-27 20:25:57
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැකෟ විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරියා වීඩියෝ ආකාරයෙන් ඉදිරිපත් කළ කාර්ය වාර්තාවට සවන් දෙයි. ප්‍රධාන විධායක හො ලට් සෙන්ග් මහතා මැකෟ විශේෂ පරිපාලන කලාපයේ 2020 වසරේ කාර්ය වාර්තාව හා මැකෟ වත්මන් තත්ත්වය එහිදී ඉදිරිපත් කළේ ය. කොවිඩ් 19 වසංගතය ආරක්ෂණ හා පාලනය මාධ්‍යයේ ආර්ථික පුනරුත්ථාපනය ජන ජීවිත දුෂ්කරතා මැඩලීම වෙනුවෙන් කාර්යක්ෂම පියවර ගැනිණ.එම පියවර ධනාත්මක ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර මැකෟ හී සමාජ සුසංගත බව ප්‍රවර්ධනය වී ඇතැයි ද චීන  ජනාධිපතිවරයා මැකෟ විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරියා වෙත ප්‍රකාශ කළේ ය.ඔහුගේ හා මැකෟ විශේෂ පරිපාලන රජය සිදු කළ කාර්යයන් පිළිබඳව මධ්‍යම රජයට පූර්ණ අවබෝධයක් ඇතැයි ද චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන