දූෂණ මර්දනය වෙනුවෙන් වෙනත් තේරීම් නොමැති බැවින් ඉදිරිය කරා පමණක් ගමන් කරන බව චීන ජනාධිපතිවරයා පවසයි
2021-01-23 17:03:39
Share with:

දූෂණ මර්දනය වෙනුවෙන් වෙනත් තේරීම් නොමැති බැවින් ඉදිරියට කරා පමණක් ගමන් කරන බව චීන ජනාධිපතිවරයා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කමිටුවේ 2021 වසරේ පූර්ණ සැසියේදී ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේ, පාලනයේ දී චීන කොමියුනිස්ට් පක්ෂය මුහුණ දෙන විශාලතම අවදානම වන දූෂණය, තවමත් පවතින බවයි. පිරිසිදු පක්ෂ පාලනයක් ගොඩනැගීම හා දූෂණය මර්දනය කිරීම චීන කොමියුනිස්ට් පක්ෂය අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු ය. දූෂණය හා වැරදි පෙළඹවීම් ගැන සෝදිසියෙන් සිටිමින් ස්වයං නවීකරණ හැකියාව අඛණ්ඩව දියුණු කළ යුතු බව ද  ෂී ජින් පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන